The Guilt-Free Crunch Enjoy the pure, unadulterated taste of Ceylon Cashews with our Oven Roasted Cashews. Unlike traditional fried nuts, these are slow-roasted in an oven using hot air circulation. This "Dry Roast" method ensures an even, satisfying crunch without the excess oil. It brings out the natural sweetness and creamy texture of the cashew nut, making it the perfect heart-healthy snack.
සෞඛ්‍යයට හිතකර රසවත් කජු අපගේ Oven Roasted Cashews සකසා ඇත්තේ සෞඛ්‍ය ගැන සිතන ඔබ වෙනුවෙන්මයි. සාම්ප්‍රදායිකව තෙලෙන් බදිනවා වෙනුවට, මෙය විදුලි උඳුනක් (Oven) ආධාරයෙන් "Dry Roast" ක්‍රමයට සකසා ඇත. එමගින් කජු වල ඇති ස්වභාවික කිරි රසය වැඩි වන අතර, තෙල් භාවිතයක් නොමැති නිසා ශරීරයට ඉතා හිතකර වේ.